යාපනයේ සිට අනුරාධපුරයට විශේෂ කණ්ඩායමක්

අනුරාධපුර බන්‍ධනාගාරයේ පසුගිය දින 40කට වැඩි කාලයක් ආහාර වර්ජනයක නිරතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ගේ සත්‍යග්‍රහය අත්හිටුවන ලෙස අවධාරණය කර යාපනයේ සිට කණ්ඩායමක් ඊයේ දින රාත්‍රී අනුරාධපුරය බලා පිටත්වී තිබේ. යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන්, ඊයේ දින සිසුන්ව හමුවූ ජනතා නියෝජිතයන් ඇතුළු පිරිස අද දින දේශපාලන සිරකරුවන්ව හමුවී ඔවුන්ගේ සත්‍යග්‍රහය අවසන් කරන ලෙස ඉල්ලා සිටීමට … Continue reading යාපනයේ සිට අනුරාධපුරයට විශේෂ කණ්ඩායමක්